නවකවද සිද්ධියට රුහුණු සරසවි සිසුන් 11ක් අත්අඩංගුවට

නවක වදයේ සිද්ධියකට රුහුණු සරසවියේ සිසුන් 11ක් අත්අඩංගුවට

by Staff writer 19-12-2022 | 10:26 PM

COLOMBO (News 1st) - නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්  අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සිසුන් 11දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.