19-12-2022 | 12:41 PM
COLOMBO ( News 1 st ) - 2021-2022 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට රුපියල් මිලියන 657ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වන්දි වශයෙන් ලබා දී තිබේ.
කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ නියඟය, ගංවතුර හා වන අලි මගින් වගාවන්ට සිදුවු හානි සැළකිල්ලට ගනිමි...