එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 46 හැවිරිදි පුද්ගලයෙකි.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පැවසී ය.
වෙඩි තැබීමට හේතුව අනාවරණ වී නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.