නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයට

by Staff writer 18-12-2022 | 2:37 PM

COLOMBO ( News 1 st ) - වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපති ලෙස පත් පත්කර තිබේ.

ඒ, 24 වන නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද(18) විශ්‍රාම යෑමත් සමගයි.

නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරී වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත අද භාර දී තිබේ.