18-12-2022 | 2:09 PM
COLOMBO ( News 1 st ) - මෙවර මහ කන්නයේ වී අස්වැන්න 15% කින් පමණ අඩුවනු ඇතැයි කෘෂි විශේෂඥයින් පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කළේ, බඩ ඉරිඟු අස්වැන්න ද 50% කින් පමණ අඩුවිය හැකි බවයි.
එසේම ඔහු පැවසුවේ, පසුගිය වසරේ මහ කන්නයේ දී ...