.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මේ හේතුවෙන් මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
එසේම ඌව, මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.