.webp)
ගංවතුරින් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ එරට කින්ෂාසා අගනුවරටයි
මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කරන්නේ, කින්ෂාසා අගනුවර පදිංචිකරුවන් 38,000 කට අධික පිරිසක් ගං වතුරෙන් අවතැන් වී ඇති බවයි.