COLOMBO (News 1st) - ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් පිටි මිල පහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවයි.