17-12-2022 | 5:03 PM
COLOMBO ( News 1 st ) - හෙද නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම කඩිනමින් සිදුකළ හැකි බව පවසමින් , මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි , සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ලේකම්, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළේ , මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්...