16-12-2022 | 3:40 PM
COLOMBO (News 1st) - ජාතික ප්‍රතිපත්ති සැළසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එහි පළමු රැස්වීම පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී ජනා...