.webp)
ඒ වැටුප් පිළිබඳ ගැටළුවක් මුල් කරගෙනයි.
එරට රාජකීය හෙද විද්‍යාලයේ නිලධාරීන් 19%කින් වැටුප් ඉහළ දමන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කළ අතර බලධාරීන් පැවසුවේ, එම මුදල එරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවයි.
ඒ අනුව අද(15) මෙරට වේලාවෙන් පස්වරු 1.30 සිට වේල්සය, උතුරු අයර්ලන්තය සහ එංගලන්තයේ හෙද නිලධාරීන් අඛණ්ඩව පැය 12ක සේවා වර්ජනයක් සිදු කිරීමට නියමිතයි.
දෙසැම්බර් 20 වැනිදා ද තවත් පැය 12ක වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හි සඳහන්.
නමුත් වැඩ වර්ජනය සිදුවන අවස්ථාවේදී අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම නියමිත පරිදි සිදුවන බවද හෙද නිලධාරී සංගමය ප්‍රකාශ කර තිබේ.