මෙම රීට් පෙත්සම මගින් ඉල්ලා තිබුණේ,දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනි තැබීම ගැන විමර්ශනය කර, අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට නියෝග කරන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගය ලබන ජනවාරි 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග නිකුත් කර තිබේ.