.webp)

COLOMBO ( News 1 st ) - ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව එහි සාමාජිකයින් වන්නේ මාලනී ගුණරත්න (විශ්‍රාමික විනිසුරු), ශිරෝමි පෙරේරා (විශ්‍රාමික විනිසුරු) සහ සුනිල් සිරිසේන (හිටපු පරිපාලන සේවා නිලධාරී) යන මහත්ම මහත්මීන් ය
