15-12-2022 | 6:07 PM
COLOMBO ( News 1 st ) - ණයහිමියන් සමග මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය එකඟතා තවමත් ඇතිකරගෙන නැතැයි මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ(14) පස්වරුවේ කොළඹ පැවති වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික පර්යේෂණ සමුළුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ, අයි.එම්.එෆ් සහය ලැබුණත්,නොලැබුණත් සි...