.webp)
පාර්සලය ලබා ගැනීමට පැමිණි මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 13 ක් වන අතර මෙක්සිකෝවේ සිට මෙරටට එවා රේගු නිලධාරින් භාරයට ගත් පළමු මෙතෆෙටමින් තොගය මෙය වේ.
මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් සමග සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී.