.webp)
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර තරගය නැරඹීම සඳහා මෙම විශේෂ ගුවන් ගමන් සැලසුම් කර තිබු බවයි.
ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ කටාර් රාජ්‍යය නිකුත් කරන ලද නවතම සීමාවන්ට අනුව මෙම තීරණය ගත් බව මොරොක්කෝ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම අවලංගු කිරීම් හේතුවෙන් තරගය සඳහා ප්‍රවේශපත් සහ නවාතැන් වෙන් කරගත් ප්‍රේක්ෂකයින් රැසකට අද(14) දවසේ පැවැත්වෙන තරගය නැරඹීමේ අවස්ථාව අහිමි වනු ඇති.