English
தமிழ்
කර්තෘ Staff writer
14 Dec, 2022 | 10:12 pm
COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.
ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ.
නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS