14-12-2022 | 8:19 PM
COLOMBO ( News 1 st ) - බිත්තර අලෙවි කිරීම සඳහා අද(14) දිනය තුළ උපරිම සිල්ලර මිලක් නියම කරන්නැයි, අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ.
ඒ, එම අධිකාරිය පසුගිය අගෝස්තු 19වැනිදා, සුදු බිත්තරයක් රුපියල් 43 කට සහ රතු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කළ යුතු බවට නියම කරමින් නිකුත් කළ ගැසට් න...