විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක

by Staff writer 13-12-2022 | 7:36 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ.

ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි.

ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.