මැර කණ්ඩායම් යොදා වාහන පැහැර ගත්තොත් වැඩවරදී

ලීසිං නොගෙවූ වාහන පැහැර ගන්නා සමාගම්වලට නීතිමය පියවර

by Staff writer 13-12-2022 | 1:48 PM

COLOMBO ( News 1 st ) - මැර කණ්ඩායම් යොදා ලීසිං නොගෙවූ වාහන පැහැර ගන්නා සමාගම්වලට නීතිමය පියවර

කල්බදු ගෙවීමට නොහැකි  වාහන මැර කණ්ඩායම් යොදවා පැහැර ගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. 


අමාත්‍යවරා අදාළ සමාගම්වලට උපදෙස් දී ඇත්තේ, එසේ කල්බදු ගෙවීමට නොහැකි වාහන පැහැර ගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.