.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා 18ක් ද ඒ අතර වන බවයි.
H-6 නැමති බෝම්බ ප්‍රහාරක යානා පහකට වඩා ඊට අන්තර්ගත වීමද විශේෂත්වයකි.
මේ හේතුවෙන් චීනය සහ තායිවානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
චීනය පසුගිය සතියේ තායිවානයේ ආහාර පාන වර්ග, මධ්‍යසාර සහ ධීවර නිෂ්පාදන සඳහා නව ආනයන තහනමක් ද පැනවීය.