.webp)
අනතුරින් පසු රටින් පලා ගිය සැකකරු අද අලුයම යළි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනුණේ, කටුනායක ගුවන් තොටුපොළේදියි.
පසුගිය 10 වැනිදා රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු ජිවිතක්ෂයට පත්විය.
මෝටර් රථයේ රියදුරු එදිනම ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබුණු අතර ඔහුට එරෙහිව විමර්ශන කණ්ඩායම් අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් නියෝගයක් ද ලබා ගෙන තිබුණි.