ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

by Staff writer 13-12-2022 | 10:47 AM

COLOMBO (News 1st) - ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.