ඉන්දිය බලධාරීන් පවසන්නේ 2020 න් පසු චීන හමුදා සමග ඇති වු පළමු ගැටුම මෙය බවයි.
ගැටුමෙන් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.