අන්තරේ වසන්ත යළි රිමාන්ඩ්

අන්තරේ වසන්ත මුදලිගේ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 13-12-2022 | 1:53 PM

COLOMBO ( News 1 st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.  

මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කළේ ය.