විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක

කර්තෘ Staff writer

13 Dec, 2022 | 7:36 am

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ.

ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි.

ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]