13-12-2022 | 10:33 AM
COLOMBO ( News 1 st ) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි.
එලෙස භාර වී ඇත්තේ, අවුරුදු 23 ත් 25 ...