.webp)
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ගැල්ඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළම්බො ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149ක් පමණි.
ඒ අනුව ලකුණු 25ක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.