.webp)
පොලීසිය ප්‍රකාශ කළේ ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේදී ඒ සඳහා යොදාගත් වෑන් රථ හා යතුරු පැදියද සිය භාරයට ගත් බවයි.
පොලීසිය සඳහන් කළේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් වන බවයි.
එසේම සිද්ධියට අදාළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(11) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.