COLOMBO ( News 1 st ) – රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට (12) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි..
පැවති කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට පසුගියදා (09) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණි.