.webp)
පොලීසිය ප්‍රකාශ කළේ, මහාචාර්යවරයාගේ පුත්‍රයා පැදවූ මෝටර් රථයක ඊයේ(10) රාත්‍රියේ යතුරු පැදියක් ගැටී ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව පිරිසක් මහාචාර්යවරයාගේ නිවස වටලා පහරදීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළ අතර පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මේ වන විට එම පිරිස් පිරිස් විසුරුවා හැර ඇති බවයි.