.webp)
ඒ "අලුත් පොතක් සතුටු හිතක්" සිරස - ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේයි.
ඔබගේ පරිත්‍යාග භාර ගැනීමට ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ.
ඒ අනුව,
කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය
දෙපානම මැදිරි සංකීර්ණය
රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය
කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය වෙත ඔබේ පරිත්‍යාග භාරදිය හැකියි.