රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ

රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ

රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ

කර්තෘ Staff writer

11 Dec, 2022 | 4:02 pm

COLOMBO ( News 1 st ) – රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට (12) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.. 

පැවති කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට පසුගියදා (09) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]