11-12-2022 | 12:28 PM
COLOMBO ( News 1 st ) - ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් වසරේ ගතවූ කාලසීමාව තුළ පැමිණිලි 1,000 ක් පමණ ලැබී ඇතැයි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු සංජීව ජයසුන්දර මහතා සඳහන් කළේ, රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම් ...