.webp)
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, දකුණු පළාත ආශ්‍රිතවත් ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.
සෙසු ප්‍රදේශ මේ වන විට සාමාන්‍ය උෂ්ණත්වයට පත්වෙමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ප්‍රකාශ කළේය.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් අද(10) මාතර දෙවිනුවර, තොටමුන ආදී ප්‍රදේශවල ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටි අතර අප වාර්තාකරු පැවසුවේ අද (10) මාතර ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පවතින බවයි.