දේශීය ආදායම් සංශෝධන පනත සංශෝධන සහිතව සම්මතයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

by Staff writer 09-12-2022 | 5:59 PM

COLOMBO (News 1st) - දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ඒ අනුව පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 79 ක් වන අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.