.webp)
ඒ, දේශීය අදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරමිනි.
දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (09) සම්මත වුණේ සංශෝධන සහිතවයි.
පනතට පක්ෂව ඡන්ද 79 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.
දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීම තුළ ආදායම් බදු වෙනස් වෙන්නේ කෙසේ ද?
මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබේ.
නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත 6 % සිට 36 % දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කිරීමට යෝජිතයි.
ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500 ක් වනු ඇති.