09-12-2022 | 1:00 PM
COLOMBO ( News 1 st ) - ගාල්ල උඩුගම, ගෝනදෙණිය ප්රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (08) රාත්රී කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙකු එම පුද්ගලයාට ඔහුගේ ගෙවත්ත තුළදී පහරදී ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා උඩුගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය...