ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක්

පාර්ලිමේන්තුව එකඟ නම්, ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක් පත් කිරීමට සූදානම් - ජනපති

by Staff writer 08-12-2022 | 1:54 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් ආර්ථික අපරාධ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (08) පාර්ලිමේන්තුවේදී ය.