ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්.

ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්.

by Staff writer 08-12-2022 | 10:15 PM

COLOMBO (News 1 st ) - දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක් ඇති වී තිබේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයින හරහා හමායන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බවයි