කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට(09) පාසල් වැසේ.

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට(09) පාසල් වැසේ.

by Staff writer 08-12-2022 | 10:05 PM

COLOMBO ( News 1 st ) - පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන්  සියලුම පාසල්වලට හෙට(09)  විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මේ අනුව වසා තැබෙන බවයි.

මේ අතර  රජයේ තීරණයට අනුගත වෙමින් කතෝලික පාසල් සඳහා  ද හෙට( 09 )  විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.