.webp)
ඒ අනුව එදින උදැසන 10 සිට රාත්‍රී 8 දක්වා ජල කප්පාදුව සිදු කෙරෙන ප්‍රදේශ මෙසේයි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය
දෙහිවල,ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය
කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය
මහරගම නගර සභා බල ප්‍රදේශය
බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශය හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය
කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙමගින් බලපෑමක් සිදුවනු ඇති.
මෙම ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල පොම්පාගාරයට ජලය සැපයෙන විදුලි බල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.