‘සේනා’ මඩින්න එන ‘ටෙලිනෝමස් රීමස් ‘

‘සේනා’ මඩින්න එන ‘ටෙලිනෝමස් රීමස් ‘

‘සේනා’ මඩින්න එන ‘ටෙලිනෝමස් රීමස් ‘

කර්තෘ Staff writer

08 Dec, 2022 | 4:39 pm

COLOMBO ( News 1 st ) – බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු  හඳුනාගෙන තිබේ.

මෙම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක සිට කළ පර්යේෂණවලින් පසුවයි.

"ටෙලිනෝමස් රීමස් " නමැති එම පරපෝෂිතයා ස්වාභාවික පරිසරයේ වර්ධනය වන්නෙකි. 

මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ. 

සේනා දළඹු හානිය මර්දනයට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් වළකින ලෙස ද  කෘෂිකර්ම අමාත්‍යාංය ගොවි ජනතාවට දැනුම් දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]