
‘සේනා’ මඩින්න එන ‘ටෙලිනෝමස් රීමස් ‘
‘සේනා’ මඩින්න එන ‘ටෙලිනෝමස් රීමස් ‘
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගෙන තිබේ.
මෙම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක සිට කළ පර්යේෂණවලින් පසුවයි.
"ටෙලිනෝමස් රීමස් " නමැති එම පරපෝෂිතයා ස්වාභාවික පරිසරයේ වර්ධනය වන්නෙකි.
මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
සේනා දළඹු හානිය මර්දනයට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් වළකින ලෙස ද කෘෂිකර්ම අමාත්‍යාංය ගොවි ජනතාවට දැනුම් දී තිබේ.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන