පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

08 Dec, 2022 | 4:44 pm

COLOMBO ( News 1 st ) – මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කළුතර දොඩම්ගොඩ පහන්වත්ත ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

26 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පාසල් ළමුන් සඳහා අලෙවි කිරීමට ඒවා කොළඹ සිට රැගෙන ආ බවට අනාවරණ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]