පාර්ලිමේන්තුව එකඟ නම්, ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක් පත් කිරීමට සූදානම් – ජනපති

පාර්ලිමේන්තුව එකඟ නම්, ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක් පත් කිරීමට සූදානම් – ජනපති

පාර්ලිමේන්තුව එකඟ නම්, ආර්ථික අපරාධ ගැන සෙවීමට කාරක සභාවක් පත් කිරීමට සූදානම් – ජනපති

කර්තෘ Staff writer

08 Dec, 2022 | 1:54 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් ආර්ථික අපරාධ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (08) පාර්ලිමේන්තුවේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]