
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට සෙනසුරාදා පැය 10ක ජල කප්පාදුවක්
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට සෙනසුරාදා පැය 10ක ජල කප්පාදුවක්
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – කොළඹ මහ නගර සභා බල ප්‍රදේශ ඇතුළු මහ නගර සභා බල ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව එදින උදැසන 10 සිට රාත්‍රී 8 දක්වා ජල කප්පාදුව සිදු කෙරෙන ප්‍රදේශ මෙසේයි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය
දෙහිවල,ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය
කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය
මහරගම නගර සභා බල ප්‍රදේශය
බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශය හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය
කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙමගින් බලපෑමක් සිදුවනු ඇති.
මෙම ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල පොම්පාගාරයට ජලය සැපයෙන විදුලි බල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්