අධික සුළං නිසා පස්සර – ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ

අධික සුළං නිසා පස්සර – ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ

අධික සුළං නිසා පස්සර – ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ

කර්තෘ Staff writer

08 Dec, 2022 | 6:28 pm

COLOMBO ( News 1 st ) – අධික සුළං  තත්ත්වය හේතුවෙන් පස්සර –  ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ , සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ  කොටුවේතැන්න සහ කලබ් මංසන්ධිය අතර කොටස ගස් කඩා වැටිම හේතුවෙන් අද(08) උදෑසන වසා දැමු බවයි.

ඊට අමතරව ලුණුගල සහ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අධික සුළං  තත්ත්වයක් මේ වනවිට පවතින  බවද රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]