
අධික සුළං නිසා පස්සර – ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ
අධික සුළං නිසා පස්සර – ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – අධික සුළං තත්ත්වය හේතුවෙන් පස්සර – ඇල්ල මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ , සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ කොටුවේතැන්න සහ කලබ් මංසන්ධිය අතර කොටස ගස් කඩා වැටිම හේතුවෙන් අද(08) උදෑසන වසා දැමු බවයි.
ඊට අමතරව ලුණුගල සහ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අධික සුළං තත්ත්වයක් මේ වනවිට පවතින බවද රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ ය.
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්