08-12-2022 | 6:48 PM
COLOMBO ( News 1 st ) - ජපානය සිය කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය මගින් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ආදායම ලැබීමට සුදානම් වන බව වාර්තා වේ.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කෘෂි ආහාර අපනයනය තුළින් ජපන් යෙන් ට්‍රිලියන 1.12 කට අධික ආදායමක් එරට උපයා ඇති බවයි.
වාර්ෂික කෘෂි ආහාර අ...