.webp)
අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි.
ඒ අනුව මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි.
තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටවුයේ, ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීමෙනි.