.webp)
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු පැවසුවේ වීදි ලාම්පු සවි කිරීම සහ ක්රියාත්මක කිරීම නියාමනය කරන බවයි.
විදුලි බල මණ්ඩලයට බාහිරව සිදු කිරීමට ඇති කාර්යයන් දැනට සිටින කාර්ය මණ්ඩල යොදා ගෙන සිදුකිරීමටත් දැනට කළ නොහැකි කාර්යන් ප්රාදේශීය සභාවල සහයෙන් සිදු කිරීමටත් තීරණය කර ඇතැයි අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.